විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ඉකුත්දා නිකුත් වූ උසස් පෙළ ප්‍රථිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 19 වනදා සිට 30 වනදා දක්වා සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර 2022 උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ලබන 08 වන දින දක්වා සිදුකිරීමටද නියමිතයි.