විභාග කොමසාරිස් ජනරාල්ගෙන් දැනුම්දීමක්

දහම් පාසල් අවසාන විභාගය පැවැත්වෙන ලබන 28 සහ 29 දිනවල පාසල්වල උසස් පෙළ පන්තිවලට සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවලට විභාග අපේක්ෂකයන් කැඳවා ඇත්නම් ඔවුන්ට අගතියක් නොවන ලෙසට කටයුතු කරන්නැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ බෞද්ධ, හින්දු, කතෝලික සහ අහදියියා දහම් පාසල් අවසාන විභාග 28 සහ 29 දෙදින දිවයින පුරා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

දිවයිනේ ඇතැම් පාසල්වල 2025 වසර සඳහා උසස් පෙළ පන්ති සඳහා සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ද මේ දිනවල පැවැත්වෙන බවට තොරතුරු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව එම දින දෙක තුළ කිසියම් විදුහලක උසස් පෙළ පන්තිවලට සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් කැඳවා ඇත්නම් එවැනි සිසුන්ට අගතියක් නොවන පරිදි සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු වෙනත් දිනයක් ලබාදීමට කටයුතු කරන ලෙසටයි විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත්තේ.

414806744 924209055932297 7776018482105303628 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?