විපක්‍ෂ මන්ත‍්‍රීන් දෙදෙනෙක් ආණ්ඩුවට…?

සමගි ජන බලවේගය නියෝජනයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ආණ්ඩුවට එක් වීම සඳහා යම් සාකච්ඡාවක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. මෙම සාකච්ඡාවට ලක්වී ඇති දෙදෙනාම 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් ඇමති ධුර දරා පසුව යහපාලන ආණ්ඩුව පිහිටුවීම සඳහා එක් වූ අයයි.

පසුගිය මහ මැතිවරණයේදී බස්නාහිර පළාතෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?