විපක්ෂ නායක අසුනේ වාඩිවීම ගැන මන්ත්‍රී අර්චූන රාමනාදන් සමාව අයදියි (වීඩියෝ)

10 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ආරම්භයේ දී පාර්ලිමේන්තු විපක්ෂ නායක අසුනේ අසුන් ගැනීම සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටින බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චූන රාමනාදන් පවසනවා.

දසත ඕපන් හාට් වැඩසටහනට සජීවීව අද (23) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

වැඩසටහන සම්පූර්ණයෙන් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
8
+1
50
+1
10
+1
4
+1
4
+1
48
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?