Empty Ad
AFC Banner
Empty Ad

විපක්ෂ නායකගේ අසුනේ අසුන්ගත් නවක මන්ත්‍රී නිසා පාර්ලිමේන්තුව උණුසුම් (වීඩියෝ)

අද (21) පැවති 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සම්ප්‍රදායානුකූල ව අසුන් ගන්නා ආසනයේ වෙනත් නවක මන්ත්‍රීවරයෙකු අසුන්ගෙන සිටීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති ව තිබෙනවා.

මෙම මන්ත්‍රීවරයා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ ආචාර්‍යය අච්චුනා රාමනාදන් මහතා යි.

එහිදී පාර්ලිමේන්තු කාර්‍යය මණ්ඩලය පැමිණ නවක මන්ත්‍රීවරයාට දැනුම්දී ඇත්තේ ඔහු අසුන් ගෙන සිටින්නේ සාමාන්‍යයෙන් විපක්ෂ නායකවරයාට පැනවූ අසුනෙහි බවත්; එබැවින් කරුණාකර එම අසුන අතහැර වෙනත් අසුනක අසුන් ගැනීමට කටයුතු කරන ලෙසයි.

නමුත් එහිදී නවක මන්ත්‍රී ආචාර්‍යය රාමනාදන් මහතා පවසා ඇත්තේ; ‘අපි ක්‍රමය වෙනස් කර ඇති බවත්; අද දින පාර්ලිමේන්තුවේ ඕනෑම අසුනක අසුන්ගැනීමට මන්ත්‍රීවරුන්ට අවසර පවතින බවයි.

මේ හේතුවෙන් අද දින 10 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා හට ඔහුගේ සුපුරුදු ආසනය අහිමි වී; හෙතෙම වෙනත් ආසනයක අසුන්ගෙන සිටින අයුරු දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
36
+1
0
+1
2
+1
1
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:57
<p>?</p>