AFC Banner
Empty Ad

විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“අධිරාජ්‍යවාදීන් පවා හිස නැමූ දළඳා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්” යන ශීර්ෂය යටතේයි අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

අදාළ නිවේදනය මඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ පෙර කිසිකලක නොවී විරූ පරිදි දළඳා පෙරහැරට පෙර විදුලි බිල්පතක් ලියා ආණ්ඩුව ස්වකීය අශිෂ්ඨ, අමනෝඥා පිළිවෙත හෙළිදරව් කර ඇති බවයි.

විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

01 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?