විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“අධිරාජ්‍යවාදීන් පවා හිස නැමූ දළඳා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්” යන ශීර්ෂය යටතේයි අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

අදාළ නිවේදනය මඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ පෙර කිසිකලක නොවී විරූ පරිදි දළඳා පෙරහැරට පෙර විදුලි බිල්පතක් ලියා ආණ්ඩුව ස්වකීය අශිෂ්ඨ, අමනෝඥා පිළිවෙත හෙළිදරව් කර ඇති බවයි.

විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

01 3
  1. මේකාට ඔන මෙව විකුනල ජනාධිපති කම ගන්න , උදෙ 5 සිට රාත්‍රි 9 වනතෙක් දලදා මාලිගාවට කොච්චර සෙනග එන්වද , එන සැම කෙනාම අඩුම තරමෙ රුපියල් 50 ක්වත් පූජා කරනව පැයකට 100 ආවොත් දිනකට පැය 10 ඇරලා තියෙනවනම් අඩුම තරමෙ රුපියල් 50*100*10 එකතුවෙනවා .එ සල්ලි යම රජ්ජුරුවො ගෙනයනවද හොයා බලපන් මොඩයො. මිනිස්සු පූජාකරන රත්තරන් බඩු යක්ශයො ගිලිනවද බලපන් .උබවගෙ එකෙක් 2022 රට බාර ගත්තනම් මෙ රටට අබසරනයි. ගෑනිගෙ බොන් අගෙන් සම්බන්දය වහගන්න මාධ්‍ය නිවෙදන නිකුත්කරන්න එපා බන් .මෙවායින් උබගෙ හෙලුව පමනයි තරුනයන්ට පෙනෙන්නෙ. නිකමට සමික්ශනයක් හොයල බලපන් අනුර කුමාරව උබට වඩා රට පිලිගන්නව .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56