විනාඩි හතෙන් ලයිසන් ගන්න කඩිනම් ක්‍රමයක් හඳුන්වා දෙයි

රියදුරු බලපත්‍ර අලුත් කරගැනීම සඳශා කඩිනම් ක්‍රමයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් අද (30) දින හඳුන්වා දී තිබෙනවා.

නුගේගොඩ පිහිටී ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනය මඟින් රියදුරු බරපත්‍ර අලුත් කිරීමේදී වෛද්‍ය පරීක්‍ෂණයට භාජනය වී එය සමත් වීමෙන් පසු එම ස්ථානයේදීම මුදල් ගෙවා තම රියදුරු බලපත්‍රය අළුත් කර ගැනීමට හැකියාව පවතිනවා.

එම ක්‍රමවේදය මඟින් විනාඩි 07ක පමණ කෙටි කාලයක් තුළ රියදුරු බලපත්‍රයක් අලුත් කාර ගැනීමෙන් හැකියාව පවතින බවයි වාර්තාවන්නේ.

මීට පෙර සිදු වූයේ නුගේගොඩ පිහිටි ආයතනයෙන් වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට ගොස් රියදුරු බලපත්‍රය අලුත් කරගැනීමයි .

නුගේගොඩ, ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ එම සේවාව ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා එක් වූ ප්‍රවාහන, මහා මාර්ග, වරයා සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමාල් රත්නායක විසින් මේ පිළිබද අදහස් දැක්වමින් සඳහන්කර සිටියේ රට පුරාම මෙම පහසුකම සැලසීමටඅවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
33
+1
1
+1
8
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42