Empty Ad
Empty Ad
 Empty Ad

විදේශ රටවලට සිට මෙරටට පැමිණෙන්න බලා සිටින අයට විශේෂ දැනුම්දීමක්

මෙරටට පැමිණෙන ගුවන් යානයකින් රැගෙන ආ හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙනවා.

පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනුයි සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව මෙරටට පැමිණෙන සියලු ගුවන් සමාගම්වලට දන්වා ඇත්තේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුලුව එක් ගුවන් යානයක පැමිණිය හැකි උපරිම සංඛ්‍යාව 75ක් බවයි.

මෙය හෙට (03) සිට සති දෙකක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහජන මුදල් හොරා කාපු නඩේට රතු එළියක් - වසන්තගෙන් විශේෂ ප්‍රකාශයක් #npp #akd
10:01
Video thumbnail
මගේ ජීවිතේට මෙහෙම දැක්කේ නෑ - කිරිබත් කන්න හිතන් හිටපු අයට කිරිබතුත් නෑ
18:25
Video thumbnail
මාලිමාවේ වසන්ත පිළිගන්න මිනිස්සු පොරකයි
01:53
Video thumbnail
උගණ්ඩා මැණිකේ ජයග්‍රහණයෙන් පසුව මධ්‍ය අමතා කළ විශේෂ ප්‍රකාශය #npp #akd
03:24
Video thumbnail
21 නාමල් පාර්ලිමේන්තු එනවා - පොහොට්ටු මහ ලේකම් පරාජය ගැන මාධ්‍යට කිව්ව කතාව
06:33
Video thumbnail
ජොන්ස්ටන්ගෙම ගමෙන් ජෝන්ස්ටන්වම පැන්නූ අනුර #anurakumaradissanayake
02:42
Video thumbnail
මාලිමාවට ඡන්ද දුන්න අයට නිවන් සැප ලැබේවා - අපිලගේ සාදුට - තාමත් වයර් ශෝට්
05:43
Video thumbnail
පිස්සුද එහෙම ලේසියෙන් දේශපාලනයෙන් සමුගන්නේ නෑ #mahindarajapaksha
01:56
Video thumbnail
මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී - "මේ ඉන්නේ අපේ කළු සිංහයා"
04:48
Video thumbnail
මහින්දගේ වැඩිම මනාප වාර්ථාව විජිත හේරත් බිඳ දමයි - දෙන එක දීලා තියෙනවා ඇඬෙන්නම
01:52

?