විදේශීකයෙකුට ගජමුතු විකුණන්න යද්දී පොලිස් දැලේ පැටලෙයි (ඡායාරූප)

ඉතා දුර්ලභ ඝණයේ ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු 06ක් විදේශීකයෙකුට අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසනවා.

අදාළ පුද්ගලයා විසින් මෙම ගජමුතු රුපියල් කෝටි 60ක මුදලකට අලෙවි කිරීමට සූදානමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.

ගජමුතු 06ක් විදේශීකයෙකුට අලෙවි කිරීමට යන බවට පොලිසියට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා සිදුකළ වටලිමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී අනුරාධපුර, නොච්ච්යාගම ප්‍රදේශයෙන් මෙම ගජමුතු රැගෙන ආ බවයි පවසා ඇත්තේ.

ලංකාවේ මෙතෙක් හදුනාගෙන ඇති වැඩි බරකින් යුත් ගජමුතු දෙකක් ද මේ අතර වන බවයි වාර්තා වුණේ.

01 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
3
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?