විදෙස් ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හත්දෙනෙක් ආරක්ෂක අංශ වෙත භාරවීමට එකඟ වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (09) පැවති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටුදැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
7
+1
+1
+1
+1
1





