ඉදිරියේදී විදේශ විනිමය උපයන සියලුම ආයතන ඩොලර්වලින් විදුලි බිල ගෙවිය යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවා.
විදුලිබල මණ්ඩලයට වර්තමාන විශාල පාඩුව ඇතිව ඇති බවත් විදේශ විනිමය ප්රශ්නය විසඳාගැනීම සඳහා එම යෝජනාව කරන බවටයි වාර්තා වන්නේ
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10




