පවුල් සංස්ථාව බිඳ වැටීමේ භයානක තත්ත්වයක් – කාදිනල් හිමියන්

මෙරට තුළ පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කළුතර 117වන ලූර්දු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යට ඊයේ (14) එක්වෙමින් කාදිනල් හිමියන් මේ බව සඳහන් කළා.

අද වන විට පවුල් ජීවිතය කඩාකප්පල් වීමේ ක්‍රමවේදයක් දැකගැනීමට හැකි බව සඳහන් කළ උන්වහන්සේ, එය භයානක ලෙස මෙරට තුළත් පැතිරීගෙන යන බවයි වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම සමාජයේ කුඩාම ඒකකය පවුල බව පැවසූ කාදිනල් හිමියන් පවුල ශක්තිමත් නම් සමාජය ද ශක්තිමත් වන බවයි අවධාරණය කර සිටියේ.

කළුතර සිරිකුරුස දේවස්ථානයේ 117 වන ලූර්දු මාතා දේව මංගල්‍යය මෙවර ද කළුතර සිරිකුරුස දේවස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවති අතර, කළුතර සිරිකුරුස දේවස්ථානයේ ප්‍රධාන මීසං පාලක ඩිල්රන් පීරිස් පියතුමාගේ උපදෙස් පරිදි සහ සිරිකුරුස දේවස්ථානයේ කිතුණු සභාව මෙම දේව මෙහෙය සංවිධානය කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34