විදුලි බිල ගැන විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන අද කියූ කතාව

එළබෙන ජනවාරි මාසයේදී විදුලි බිලෙහි සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් උපරිම ධාරිතාවයෙන් ජල විදුලිබලාගාර ක්‍රියාත්මක වීම නිසා විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය අඩුකළ හැකි බවත් විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?