AFC Banner
Empty Ad
Empty Ad

විදුලි, ගෑස් සහ ඉන්ධන මිල ගැන තීරණයක්

විදුලි ගාස්තු, ගෑස් මිල සහ ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සඳහන් කර තිබෙනවා.

විදුලි සහ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේදී මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?