විදුලි, ගෑස් සහ ඉන්ධන මිල ගැන තීරණයක්

විදුලි ගාස්තු, ගෑස් මිල සහ ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සඳහන් කර තිබෙනවා.

විදුලි සහ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේදී මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.