වර්ෂාව නැතිවිමත් ඉන්ධන නැතිවීමත් හේතුවෙන් මාස ගණනක් පුරාවට මෙරට විදුලිය විසන්ධි කිරිම සිදුවනවා. මේවන විට ඉන්ධන ලැබෙමින් පවති. එමෙන්ම දිවයිනේ බොහෝ ප්රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර සමනල වැව ජල පෝෂක ප්රදේශවලට මෙිි දිනවල සැලකිය යුතු වර්ෂාවක් ලැබිමත් සමග සමනල වැව ජලාශයේ ජල මටිමට වැඩිවෙමින් පවතින බව අප වාර්තා කරුවන් පැවසුවේ.
මෙලෙස නැවත ජල විදුලිය නිෂ්පාදනය වැඩිවීම තුලින් විදුලිය විසන්ධි කිරිම නවති යන්න ජනතාවගේ එකම බලාපොරොත්තුව සහ අපේක්ෂාවයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
23













