AFC Banner
AFC Banner
Empty Ad

විදුලිය කප්පාදුවක් නෑ – විදුලිබල ඇමති

ඉදිරියේදී විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අතර, ඉන්ධන නෞකා දෙකකට ඩොලර් ගෙවීමට රජය තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?