විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (18) විරෝධතාවක නිරත වුණා.
විදුලිබල මණ්ඩලයේ සේවකයින් නිසා මාර්ගයේ එක් මංතීරුවක් වැසීම ගිය අතර දැඩි මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
එමෙන්ම විදුලි සේවකයින් ඊයේ දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹී අතරඅද දිනයේදීත් එය ක්‍රියාත්මක වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
4
+1
1
+1
1
+1
2





