විද්‍යා විෂය ගුරුවරයෙකුගේ නොසණ්ඩාල ක්‍රියා හේතුවෙන් බාලවයස්කාරියක් වෛද්‍ය පරීක්ෂණයකට

තම පාසලේ විද්‍යා විෂය උගන්වන ගුරුවරයා සමග ප්‍රේම සම්බන්ධයක් තිබූ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් එම ගුරුවරයා විසින් දූෂණය කරනු ලැබීමේ සිද්ධියකට මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පෙරේදා (09) පස්වරුවේ කප්පාගොඩ – මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි වින්දිත පාර්ශ්වයේ මව විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා ව අත්අඩංගුවට ගත් බවයි.

දැරියට කෙතරම් අදාළ ප්‍රේම සබඳතාව නතර කරන ලෙසට ගෙදරින් තරවටු කළ ද, ඇය මුරණ්ඩුව කටයුතු කරන බවත් පවුලේ උදවිය පොලිසියට පවසා තිබෙනවා.

දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර සැකකාර විද්‍යා විෂය ගුරුවරයා අද (11) දින මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07