AFC Banner
AFC Banner
Empty Ad

විජයදාසට එරෙහිව තවත් වාරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ එම පක්ෂයේ සාමාජික වශයෙන් පෙනී සිටීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය තවත් වාරණ නියෝගයක් නිකුත් කළා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය අද (28) නිකුත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?