AFC Banner
Empty Ad
Empty Ad

වැස්සත් එක්ක එළවළු සහ මත්ස්‍ය මිල ඉහළට

පවතින වැසි තත්ත්වය හේතුවෙන් එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ගොවීන්ගේ එළවළු ආර්ථික මධ්‍යස්ථානයට සාමාන්‍ය පරිදි ලැබුණු නමුත් පවතින වැසි තත්ත්වය හේතුවෙන් පාරිභෝගික ජනතාවගේ පැමිණීමේ අඩුවක් පවතින බවයි වාර්තා වුණේ.

එමෙන්ම වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් ද මේ දිනවල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ධීවරයින්ට ධීවර කටයුතු සඳහා යෑමට නොහැකිවීමත් සමඟ මත්ස්‍ය මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි වෙළෙඳුන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?