වැස්සත් එක්ක එළවළු සහ මත්ස්‍ය මිල ඉහළට

පවතින වැසි තත්ත්වය හේතුවෙන් එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ගොවීන්ගේ එළවළු ආර්ථික මධ්‍යස්ථානයට සාමාන්‍ය පරිදි ලැබුණු නමුත් පවතින වැසි තත්ත්වය හේතුවෙන් පාරිභෝගික ජනතාවගේ පැමිණීමේ අඩුවක් පවතින බවයි වාර්තා වුණේ.

එමෙන්ම වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් ද මේ දිනවල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ධීවරයින්ට ධීවර කටයුතු සඳහා යෑමට නොහැකිවීමත් සමඟ මත්ස්‍ය මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි වෙළෙඳුන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56