AFC Banner
AFC Banner
Empty Ad

වැලේ වැල් නැති ලංකාවේ ආර්ථිකයට අගමැතිගෙන් සුබ පුවතක්

එළැබෙන සැප්තැම්බර් මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, සහාය ලබාගැනීමට හැකිවෙතැයි තමා අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
අද පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව හෙළිදරව් කර සිටියේය.

ඔහු තවදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳාගැනීමට රජය මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තමන් විසින් ඊයේ (07) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය දැනුවත් කළ බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?