වැලිපැන්න ප්‍රදේශයේ අබිරහස් ලෙස මියගිය අඹුසැමි යුවළකගේ මළසිරුරු හමුවෙයි (ඡායාරූප)

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු අන්දමින් මියගිය අඹුසැමි යුවළකගේ මළසිරුරු දෙකක් හමුවූ බව වැලිපැන්න පොලිසිය සඳහන් කරනවා.

රෙදිපටියකින් මුහුණ ගැටගසා ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ නිවස තුළ මෙලෙස ඝාතනය කර තිබෙනවා.

නිවසේ පිටිපස දොර අඩවල් කර තිබී ඇති අතර විදුලි පහන් කිහිපයක් දැල්වෙමින් තිබී ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

පිරිමි පුද්ගලයා ගේ එක් කනකින් රුධිරය වහනය වෙමින් තිබෙනු දැකගත හැකි බව ද සඳහන්.

මියගිය බිරිඳ වයස අවුරුදු 67ක් වන අතර සැමියා වයස අවුරුදු 75 පසුවනවා.

මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මියගොස් ඇති ව්‍යාපාරික අඹුසැමි දෙපළ වතු කිහිපයක් සහ ගල් කොරියක් හිමි ව්‍යාපාරික යුවලක් බවත් ඔවුන්ට දරුවන් නොමැති බවත් අප වාර්තාකරු සඳහන් කළා.

කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද ස්ථානයට ළගාවෙමින් සිටින බවයි වැලිපැන්න පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2024 10 06 at 15.14.18 2 4
WhatsApp Image 2024 10 06 at 15.14.19 1 4
01 4
02 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි කුපිත වී ආණ්ඩුවේ සෙට් එකට සැරටම දෙසයි.."කඩේ යන්නේ නැතුව ඉන්න මහත්තයෝ"
06:42
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 19.02.2026
08:07:18
Video thumbnail
ග්‍රෙගරි වැවට වැ#ණ ගුවන් යානය ගැන ප්‍රබල හෙළිදරව්වක්..කඩා වැටීමට හේතුව නියමුවාගේ වැරැද්දක් ?
03:24
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ගින්න..සුළං නිසා ගින්න ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන අයුරු
01:06
Video thumbnail
ප්‍රබල ඝා#න රැසක් ගැන කියලා මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..තාජුඩීන්ගේ අල්ලයි වලිගේ
10:24
Video thumbnail
නතාෂා එදිරිසූරියට CID හිටපු ලොක්කෙක් උසාවියේදීම සොරි කියයි..මාව හිර භාරයට අරගෙන අදට දවස් 998ක්
02:00
Video thumbnail
නම TM උනාට මම MT..ගීතවල අයිතිය මට නෑ..නෛතික අයිතිය ඉල්ලා ගායක ගායිකාවන් නීති මඟට
08:42
Video thumbnail
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක් වැල්ලවාය පොලිසිය වටලයි
01:15
Video thumbnail
ධනපති පන්තියට විදුලිබිල අඩුකරලා - දුප්පත් මිනිස්සුන්ට වැඩිකරලා
16:10


?