වැලිගම OIC අධිකරණයට භාරවෙයි

වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබෙනවා.

අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ සිදුවීමට අදාළ ව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබූ පසුබිමකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?