වැලිගම OIC අධිකරණයට භාරවෙයි

වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබෙනවා.

අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ සිදුවීමට අදාළ ව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබූ පසුබිමකයි.