වැලිගම ශූටර් නාවින්නේ දී ඇල්ලූ අවස්ථාවේ වීඩියෝ කළ අයට වැඩ වරදියි

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එය වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත යොමුකළ සිදුවීමට අදාළව, ඒ හා සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පොලිසිය ආරම්භ කර තිබෙනවා.

පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුකර විශේෂ විමර්ශන ඒකකය හරහා එම විමර්ශනය අරඹා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා අද (28) සඳහන් කළේ.

අධිකරණය තුළ ඉදිරියේ දී විභාගයට භාජනය වන නඩු කටයුත්තක සාක්ෂි මෙලෙස ඉදිරිපත්වීම අදාළ නඩුවට සහ වින්දිතයාට ද අගතියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා වැඩිදුරටත් පැවසුවේ.

වෙඩි තැබීම සිදුකළ බව කියන සැකකරු පසුගිය 26 වනදා පස්වරුවේ මහරගම, නාවින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
15
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39