වැලිකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපොළ තහනම් කර තිබෙනවා.
අද (25) මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළ ව වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී, ඔහු අධිකරණය මගහරිමින් සිටීම හේතුවෙනුයි අදාළ නියෝගය නිකුත් ව ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
1
+1
+1
+1
1
+1