AFC Banner
AFC Banner
Empty Ad

වැල්ලවායට අයිස් බෙදූ මහමොළකරු අල්ලයි

වැල්ලවාය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දීර්ඝ කාලයක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොනරාගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් පිරිසක් විසින් අදාළ වැටලීම සිදු කරනු ලැබුවේ; යාලබෝව ප්‍රදේශයේ දියි.

මෙම සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 12ක් සොයාගෙන තිබෙනවා.

මොහු වැල්ලවාය ප්‍රදේශය පුරා දිගු කලක සිට මත්ද්‍රව්‍ය බෙදා හැරි මහ මොළකරු බවටයි හඳුනාගෙන ඇත්තේ.

සැකකාර පුද්ගලයා 28 හැවිරිදි වියෙහි පසුවන එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු වන බවත් සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු වැල්ලවාය පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර සැකකරුව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?