“වැරදි නායකයින්ට රට භාරදුන්නා” – හැඩිගල්ලේ හිමිගෙන් අමුතු කතාවක්

රට භාර දී ඇත්තේ වැරදි නායකයින්ට බව පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්.

විමලසාර හිමි වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේවන විට මෙරට මිලිටරිකරණය වෙමින් පවතින බව යි.

එලෙස මිලිටරිකරණය වෙද්දී රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය වේගයෙන් මියයමින් තිබෙන බව ද උන්වහන්සේ පවසා සිටියා.

ඒ හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ කොන් වෙන රටක් වී ඇති බවයි හැඩිගල්ලේ විමලසාර හිමි වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ආණ්ඩුව දිනෙන් දින ගනු ලබන්නේ පවතින ආර්ථික අර්බුධය උත්සන්න කරවන තීරණ බව ද උන්වහන්සේ සඳහන් කරනවා.

මේ සියළු දෑ හරහා ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී මේ කඩයිමට පැමිණ ඇති බව ද උන්වහන්සේ පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමලසාර හිමියන් මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“දැන් කරන්න දෙයක් නෑ. වැරදීම් සිද්ධ වුණා. වැරදි නායකයන්ට මේ රට භාර දුන්නා. වැරදි බලවේගවලට මේ රට භාර දුන්නා. තවදුරටත් අපි ඒ වැරැද්ද ගැන පසුතැවෙමින් ඉන්නවා වෙනුවට ඒ වැරැද්ද නිවැරදි කරගත යුතුයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03
Video thumbnail
මේක නිකන්ම නිකන් ශිෂ්‍යත්වයක් නෙවෙයි..අත්දැකීම් ගන්න..ප්‍රශ්නවලට මුහුණ දෙන්න l Harini Amarasuriya
11:53
Video thumbnail
පිටරට විශ්ව විද්‍යාලයට වරම් ලැබූ දක්ෂයින්ගේ දෙමාපියන් හැඩූ කඳුලින් කියූ දේ
02:33
Video thumbnail
අප්‍රේල් මාසයට අවශ්‍ය තරමට තෙල් තියෙනවා..ඉන්ධන මිල අඩු කරන්නද යන්නේ ?
06:37