රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරනු ලබන වෙළඳසැල් ඉලක්ක කරගනිමින් පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ (17) දිනයේදී කොළඹ ප්‍රදේශ රැසක හදිසි වැටලීම් සිදු කරනු ලැබුවා.
ඒ අනුව වැඩි මිලට සහල් අලෙවි කරනු ලැබූ වෙළඳුන් රැසක් මොරටුව, නාරෙහෙන්පිට සහ කිරුලපන යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව වැපාරිභෝගික අධිකාරිය පවසනවා.
එමෙන්ම සහල් තොග සඟවා තබා ගත් වෙළඳසැල් කිහිපයක්ද මෙලෙස වැටලීමට ලක්කර තිබෙනවා.
අදාළ වෙළඳුන් සඳහා මාළිගාකන්ද, අලුත් කඩේ සහ මොරටුව අධිකරණයන් හි නඩු පැවරීමට නියමිතයි..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
+1
+1
+1





