වැඩි මිලට හාල් විකුණූ කොළඹ වෙළඳුන්ට නඩු

රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරනු ලබන වෙළඳසැල් ඉලක්ක කරගනිමින් පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ (17) දිනයේදී කොළඹ ප්‍රදේශ රැසක හදිසි වැටලීම් සිදු කරනු ලැබුවා.

ඒ අනුව වැඩි මිලට සහල් අලෙවි කරනු ලැබූ වෙළඳුන් රැසක් මොරටුව, නාරෙහෙන්පිට සහ කිරුලපන යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව වැපාරිභෝගික අධිකාරිය පවසනවා.

එමෙන්ම සහල් තොග සඟවා තබා ගත් වෙළඳසැල් කිහිපයක්ද මෙලෙස වැටලීමට ලක්කර තිබෙනවා.

අදාළ වෙළඳුන් සඳහා මාළිගාකන්ද, අලුත් කඩේ සහ මොරටුව අධිකරණයන් හි නඩු පැවරීමට නියමිතයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40