වැටුප් අවශ්‍යනම් ඉදිරිපත් කළ යුතු ලේඛණය මෙන්න

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වැටුප් ලබා ගැනීම සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා ගත් බවට සහතික කෙරෙන එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට පන්ජාබ් ප්‍රාන්ත රජය තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සිය ප්‍රාන්තයේ සේවය කරනු ලබන රාජ්‍ය සේවකයින් රජයේ නිල වෙබ් අඩවියට සිය එන්නත්කරණ කාඩ් පතේ ජායාරූපයක් යොමු කළ යුතු බවයි පන්ජාබ් ප්‍රාන්ත රාජ්‍ය මේ සම්බන්ධයෙන් නිවේදනයක් කරමින් සඳහන් කර සිටින්නේ.

මෙහිදී එක් කොවිඩ් මාත්‍රාවක් හෝ පුර්ණ එන්නත්කරණයට ලක් වුවන් ගේ එන්නත් කාඩ් පතේ ජායාරූපයක් යොමු කළ යුතුවේ.

කෙසේ වුවත් එන්නත් ලබා නොගත් රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ප්‍රාන්ත රජය විසින් මෙතෙක් දැනුම් දී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?