වැටුණු ලකුණු පුවරුව ගොඩගත් අසලංකගේ වීරවික්‍රම එක්දින ශතකය

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ සිය සිව්වැනි ශතකය වාර්තා කරගැනීමට මීට ටික වේලාවකට (12) පෙර ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.

ඒ ප්‍රබල ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිවයි.

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සමග තරග දෙකකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අද පෙරවරුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

ඒ කාසියේ වාසිය චරිත් වෙත හිමිකර දෙමින්.

සිය පිතිකරුවන් සියල්ලම අසාර්ථක වෙද්දී කණ්ඩායමේ ලකුණු පුවරුවේ වගකීම කරට ගත් අසලංක වේගවත් එක්දින ශතකයක් වාර්තා කළේ පන්දු 112කදියි.

ඊට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 11ක් එල්ල වුණා.

මේ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 08ක් දැවී ලකුණු 187ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?