AFC Banner
Empty Ad
Empty Ad

වාහන ගන්න ඉන්න අය මේ ගැන සැලකිලිමත් වෙන්න

මොන්ටොරෝ වර්ගයේ ජීප් රථ දෙකක් හා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක් ව්‍යාජ ලෙස එකලස් කළ සැකකරුවන් තිදෙනෙක් අදාළ මෝටර් රථ සමගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අවුරුදු 35-38ත් අතර වයස්හි පසුවන මෙම සැකකරුවන් තිදෙනා මාලඹේ හා හෝකන්දර පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ දැයි සොයා ගැනීමට පරීක්ෂණ කරන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?