AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයන ගැන විශේෂ තීරණයක් (වීඩියෝ)

අගෝස්තු මාසයවන විට අදියර වශයෙන් වාහන ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මුල් වටය සඳහා ව්‍යාපාර කටයුතු හා ප්‍රවාහන සේවාවට අදාළ වාහන අනයනය කිරීමට අවධානය යොමු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පෞද්ගලික වාහන ආනයනය කිරීම 2025 වර්ෂයේ පළමු වන කාර්තුව තුළ දී බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
13
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?