වාහන ආනයනය කිරීමේ තීරණයේ වෙනසක් නෑ – මහ බැංකු අධිපති

ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කිරීමට පසුගිය රජය ගෙන තිබූ තීරණයේ වෙනසක් සිදු නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

අද (27) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභගී වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවා.

රට තුළ පවතින විදෙස් සංචිත අනුව වාහන ආනයනය කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකු පාසුගිය රජයට නිර්දේශ ලබා දී තිබූ බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

ඒ, අනුව එම නිර්දේශය වෙනස් කිරීමේ හේතුවක් නොමැති බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර පසුගිය අගෝස්තු මාසය අවසන්වන විට මෙරට නිල විදේශ සංචිත සහ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
39
+1
4
+1
54
+1
3
+1
4
+1
4
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?