වාහනවලට පහර දෙමින් කොළඹ පාරවල්වල යකා නැටූ පුද්ගලයා අත්අඩංගුවට

බත්තරමුල්ල දියත උයන සහ රාජගිරිය අතර ප්‍රධාන මාර්ගයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් ආයුධයක් වැනි උපකරණයක් භාවිත කර, මෝටර් රථ කිහිපයකට අලාභ හානි සිදුකරන පුද්ගලයෙක් පිළිබඳව වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වනවා.

මෙලෙස වාහනවලට අලාභ හානි සිදුකළ පුද්ගලයා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු එම සැකකරු 29 හැවිරිදි වියේ පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙකු බවත් පොලිසිය පවසනවා.

සැකකරු අද (13) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිකඩ පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?