වාහනයක් පෙරළි දක්ෂිණ අධිවේගයේ කොට්ටාව – කඩවත අතර වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව සිට කඩවත දක්වා මාර්ගයේ වාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

කොතලාවල අන්තර්හුවමාරුව අසල මොටර් රථයක් පෙරළීයාම හේතුවෙන් එම වාහන තදබදය හටගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?