ගතවූ මාස 7ට ඒකක 700 ඉක්මවමින් මෙරට වාර්ෂික ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා.
2023 වසරේ වාර්ෂික ඒකපුද්ගල විදුලි පරිභෝජනය ඒකක 642ක්ව පැවතුන අතර එය පසුගිය වසරේදී ඒකක 693 දක්වා ඉහළ ගියා.
මේ වසරේ ගතවූ මාස 7ට එය ඒකක 700 කඩඉම පසුකර ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.මෙය සමාජ ප්‍රගතියේ පැහැදිලි සළකුණක් ද වනවා.
බොහෝ පවුල් අඛණ්ඩව විදුලිය භාවිතයෙන් ආලෝකය ලබාගන්නවාට අමතරව සිසිලනය හා නවීන උපකරණ භාවිතයට පෙළඹී තිබෙනවා.
එය දෛනික ජීවිතය වඩාත් පහසු කරවන අතර සිසුන්ට ද ඩිජිටල් අධ්‍යාපනයට මුහුණ දීමට හැකියාව ලැබෙනවා.
විදුලිය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයද සම්පූර්ණ පරිවර්තනයකට ලක්කරමින් මිනිස් ජීවිත රැක ගැනීමේ උපකරණ / නවීන රෝග විනිශ්චය ආදිය සිදු කිරීමට විදුලිය දායකත්වය සපයනවා.
දිනෙන් දින ඉහළ යන ආර්ථිකය ද විදුලි බලය හරහා කර්මාන්ත / කුඩා ව්‍යාපාර හා සේවා ව්‍යාප්තිය මගින් සවිබල ගැන්වෙනවා.
එමගින් නව රැකියා අවස්ථා ද උදාවී ගෘහස්ථ ආදායම් ශක්තිමත් කරවීමට ද සමත්ව සිටිනවා.විදුලි පරිභෝජනයේ මෙම වර්ධනය ඩිජිටල් පරිවර්තනයේ සළකුණක් ලෙස දැක්විය හැකි බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.
වාර්ෂික ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉහළ ගිහින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip




