පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් විශේෂ ඉල්ලීමක්

ආපදාවන්ට ලක්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් සහ ඊට අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලීමක් කර තිබෙනවා.

විශේෂ ලිපියක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත යොමුකරමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මෙම ඉල්ලීම පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිට නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.

සෑම පවුලක්ම ආරක්ෂාව සහ රැකවරණය නැවත ලබාදෙන තුරු, සෑම බලපෑමට ලක් වූ ප්‍රජාවකටම සහන ළඟා වන තුරු, අවශ්‍ය නම් සෑම සතියකම පාර්ලිමේන්තු සභාව රැස්විය යුතු බවයි මන්ත්‍රීවරයා යෝජනා කරන්නේ.

  1. වරප්‍රසාදවලට මුවාවෙලා ආණ්ඩුව් කරන වැඩ කඩාකප්පල් කරන එකට ඉඩ හදා ගන්න ඔය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56