AFC Banner
AFC Banner
Empty Ad

වාද්දූව දුම්රියපොළ ආසන්න මුහුදු වෙරළේ නාඳුනන පුද්ගල මළසිරුරක්

වාද්දූව දුම්රියපොළ ආසන්න මුහුදු වෙරළේ තිබී නාදුනන පුද්ගල මළසිරුරක් අද (06) පස්වරුවේ හමුව ඇති බව වාද්දුව පොලීසිය පවසනවා.

මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසුවන පුද්ගලයකු බවත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැති බවත් පොලිසිය සදහන් කරනවා.

මූලික පරීක්ෂණ වලින් පසු මෘතදේහය පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?