වාද්දූව දුම්රියපොළ ආසන්න මුහුදු වෙරළේ නාඳුනන පුද්ගල මළසිරුරක්

වාද්දූව දුම්රියපොළ ආසන්න මුහුදු වෙරළේ තිබී නාදුනන පුද්ගල මළසිරුරක් අද (06) පස්වරුවේ හමුව ඇති බව වාද්දුව පොලීසිය පවසනවා.

මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසුවන පුද්ගලයකු බවත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැති බවත් පොලිසිය සදහන් කරනවා.

මූලික පරීක්ෂණ වලින් පසු මෘතදේහය පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43