AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ කොරෝනා එන්නත් 70,000ක් එන්නත් කරලා – සායනයත් වසා දමයි (Video)

ඉක්වදෝරයේ ව්‍යාජ කොරෝනා එන්නත් ලබා දුන් සායනයක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

වසා දමන අවස්තාව වන විටත් එම සායනය තුල එන්නත් 70,000ක් පමණ එන්නත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?