ව්‍යාජ ලිපියක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ජාලවල මේ වනවිට සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නිකුත් කළ බවට හැඟවෙන ආකාරයේ “CENTRAL OFFICE FOR THE FIGHT AGAINST CRIME RELATED TO INFORMATION AND COMMUNICATION TECHNOLOGY” යන මැයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සකස්කරන ලද ලිපියක් මෙලෙස සංසරණය වන බවයි එම කොට්ඨාස සඳහන් කළේ.

මෙම ලිපියේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ව්‍යාජව සකස්කරන ලද ලිපියක් වන අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් එවැනි ලිපියක් නිකුත්කර නොමැති බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව එම ව්‍යාජ ලිපියය නොරැවටෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

මෙම ව්‍යාජ ලිපිය සහ එම ලිපිය සකස්කළ පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් අරඹා ඇති බවයි පොලිසිය පවසන්නේ.

WhatsApp Image 2024 07 02 at 1.30.08 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?