ව්‍යාජ රැකියා දැන්වීම් පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටියේ, තෙවන පාර්ශ්වීය වේදිකාවල ශ්‍රී ලංකා මහ බැංකුවේ කිසිදු රැකියා අවස්ථාවක් පළ නොකරන බවයි.
සියලුම නිල රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ සහ නිල සමාජ මාධ්‍ය නාළිකාවලින් පමණක් ලබා ගත හැකි බවයි වැඩිදුරටත් දන්වා සිටින්නේ.
වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ වෙබ් අඩවියකට මහ බැංකුවේ රැකියා අවස්ථා වෙනුවෙන් බඳවා ගැනීමට අවසර නොමැති බව ද අවධාරණය කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1