ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වැඩිවීමක්

උත්සව සමය හේතුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය ඉහළ ගොස් ඇති බවත් මේ හේතුවෙන් මුදල් පරිහරණයේදී සැලකිලිමත් වන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ විශේෂයෙන්ම කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනතාව අතර මෙලෙස ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බවයි.

මුදල් ගනුදෙනු කිරීමේදී මුදල් නෝට්ටුවල වෙනසක් ඇත්නම් ඒ පිළිබඳව පොලීසියට දනුම්දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?