Empty Ad
AFC Banner
Empty Ad

ව්‍යවස්ථාධායක සභාවේ නියෝජිතයින් නම් කෙරේ

ව්‍යවස්ථාධායක සභාවේ නියෝජිතයින් නම් කර තිබෙනවා.

ඒ, අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අබු බකර් අතම්බාවා පත්කර ඇති අතර; විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි පත්කර ඇත්තේ.

ඔහුගේ නියෝජිතයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා නම්කර තිබෙනවා.

ව්‍යවස්ථාධායක සභාවට සුළු පක්ෂ නියෝජනය කිරීම සඳහා ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පත්කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් තවමත් ව්‍යවස්ථාධායක සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතයා නම්කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?