වහාම භාරකාර ආණ්ඩුවක් ඇතිකළ යුතුයි

භාරකාර ආණ්ඩුවක් වහාම ස්ථාපිත කරමින් කඩිනමින් මහ මැතිවරණයක් සදහා ඉඩ සලසා දිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ට උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසා සිටිනවා.

මහනුවරදී වැඩි දුරටත් මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ජනතාව අත්විදින දුෂ්කරතාවලට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?